BBC News, සිංහල - මුල් පිටුව
ප්‍රධාන පුවත
දරුකමට හදාවඩා ගැනීමට දුන් ශ්‍රී ලංකාවේ බිළිඳුන්ගේ කතාව
යුරෝපය පුරා රටවල පවුල්වලට දරු කමට හදාවඩා ගැනීම පිණිස "බේබි ෆාම්" මගින් දරුවන් අලෙවි කරනු ලැබිණ. දශක ගණනාවකට පසුව, සිය දරුවන් කෙදිනක හෝ යළි හමුවනු ඇති දැයි ඒ මවුවරු බලාපොරොත්තු දල්වා සිටිති.
මේ පුවතට සම්බන්ධ තවත් විස්තර
මියන්මාරය: ලේ වැකි ඉරිදාවකින් පසු තවත් ප්‍රදේශ කීපයකට යුද නීතිය
මියන්මාරයේ තත්ත්වය දරුණු අතට හැරුණේ යුදහමුදා කුමන්ත්‍රණය මගින් බලයෙන් ඉවත්කරන ලද අවුන් සාං සූ චී අධිකරණය ඉදිරියට පැමිණවීමේ සැලසුමක් පැවති අතරවාරයේය. එහෙත් රටතුළ පවතින තත්ත්වය හේතුවෙන් එම අධිකරණ ක්‍රියාවලිය කල්තබනු ලැබ ඇත.
මේගන් සහ හැරී සම්මුඛ සාකච්ඡාව: විශේෂ කරුණු 12 ක්
මෙම යුවළ වෙනත් රාජකීයයන් සමඟ ඔවුන්ගේ ඇති සබඳතා, වර්ගවාදය සහ ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට බලපෑ ආකාරය ගැන කතා කළහ.
මුහුණු ආවරණ ගැන ඉතිහාසය දැනගමු ද?
බියකරු කුරුලු-වෙස්මුහුණ පැළඳගත් පුද්ගලයෙකු සහිත දැන්වීම 17 වන සියවස මැද භාගයේ වසංගතයේ අවසාන පැතිරී යාම වන තෙක් මතුවී තිබුණේ නැත.
ජිනීවා කවුන්සිලයේ වැඩ ගැන කතා කරන රටගිය ඇත්තෝ
මහ කොමසාරිස්වරිය මේ කරන්නේ මොනව ද? මේ යන්නේ ශ්‍රී ලංකාව දඬුකඳේ ගහන්න ද? දඬුවම සිංහලයට විතර ද? දෙමල අපට අවශ්‍ය මොනව ද? අපිට චීනයයි රුසියාවයි හිටියොත් ඇත්ද?
'ඔන්ලයින්' වංචා: "ඕඩර් කරන එක නෙමෙයි ගෙදරට එන්නේ"
"ඇඳුම් ටික ලැබෙන්න නියමිත දවසට වඩා සති දෙකක් කල් ගියා. ඕඩර් එක ලැබුණට පස්සේ ඒක දැකපු අපි දෙන්නට ඇස් අදහගන්න බැරි වුණා."
ශ්‍රී ලංකා ධජය මුද්‍රිත චීනයේ නිපැයූ පාපිස්නයක් ගැන අවධානය
ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඇතුළත් කර චීනයේ නිෂ්පාදිත පාපිස්න අලෙවියට අන්තර්ජාලයේ පළවූ දැන්වීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර පුළුල් සංවාදයක් මතුවී ඇත.
මියන්මාර කාන්තාවන් හමුදා ජුන්ටාවට එරෙහිව 'සරම් විප්ලවයක්' ආරම්භ කළේ ඇයි?
මියන්මාරයේ සටන්කාමී කාන්තාවන් විසින් යුද හමුදා කුමන්ත්‍රණයට එරෙහිව ගෙනයමින් පවතින විරෝධතා ව්‍යාපාරවල දී ඔවුන්ගේ සමාජයේ ''කාන්තා ඇඳුම්'' සම්බන්ධයෙන් පවතින මිථ්‍යා විශ්වාස පවා සටන් අවියක් ලෙස භාවිත කරමින් සිටිති.
මානව හිමිකම් කවුන්සිලයට එන යෝජනාවෙන් ශ්‍රී ලංකාවට ආර්ථික සම්බාධක පැනවිය හැකිද?
මානව හිමිකම් කවුන්සිලයේදී, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුළ මෙන් කිසිදු රාජ්‍යයකට නිෂේධ බලය හිමිවී නොමැත. යෝජනා සම්මත වන්නේ සම්මුතියෙන් හෝ බහුතර ඡන්දයෙනි. එමනිසා චීනය සහ රුසියාව වැනි රටවලට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ "නිෂේධ බලය" ඇති බවට පැවසීම නිවැරදි නොවේ.
කොරෝනාවෛරසය: දැනගත යුතු කරුණු
කොරෝනා වෛරස ලෝක සිතියම: එක් එක් රටවල ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව කොපමණද? ශ්‍රී ලංකාවේ කොපමණද?
පසුගිය වසරේ දෙසැම්බරයේ චීනයෙන් ඇරඹුණු මෙම වෛරසය පැතිරුණු ආකාරය මෙම යාවත් කාලීන වන සිතියම් හා වගුවලින් පෙන්නුම් කෙරේ.
කොරෝනා වෛරසය: රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන් සිටීද? බෝ වීම වළක්වා ගන්නේ කෙසේ ද? දරුවන්ට ඇති අවදානම කුමක්ද?
නවතම අධ්‍යයනයකින් හෙළි කර ඇත්තේ කෝවිඩ් -19 සහිත පුද්ගලයින්ගෙන් 78% ට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවය.
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් පැතිරීම පෙන්වන සිතියම
ශ්‍රී ලංකාව තුළ ඒ ඒ සෞඛ්‍ය දිස්ත්‍රික්ක වෙතින් වාර්තා වන කෝවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව කොපමණද?
කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට උපදෙස්
කොරෝනාවෛරසය හේතුවෙන් අප ජීවන රටාවේ වෙනස්කම් සිදු වෙමින් පවතින අතර, වසංගත කාලය තුළ අප සහ අන් අයගේ සෞඛ්‍ය ආරක්ෂා කර ගන්නේ කෙසේ ද? මේ උපදෙස් මාලාව කියවන්න.
කොරෝනා වෛරසය එන්නත්: මගේ රටේ තත්ත්වය කෙසේද?
කොරෝනාවෛරසයට එරෙහි එන්නත බෙදාහැරීම ක්‍රියාත්මක වෙද්දී බොහෝදෙනා මතුකරන ප්රශ්නයකි - මට එන්නත ලැබෙන්නේ කවදාද?
විශේෂාංග
ශ්‍රී ලංකාවේ ගුප්ත විශ්වාස සහ පාතිමා රිෂ්ෆා: යකා වැහුනේ දැරියටද? කට්ටඩියාටද?
''ගාල්ලේ දැරියට අත්වූ ඉරණම මගින් පෙන්නුම් කෙරෙන්නේ අපේ සමාජය තුළ අභිචාර විධීන් මුල්බැසගෙන ඇති ආකාරයයි''
වීඩියෝ, පාස්කු ප්‍රහාරය: "අන්තවාදී සංවිධාන 11ක් තහනම් කිරීමට පියවර ගන්නවා", ධාවන කාලය 6,04
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අන්තවාදී සංවිධාන 11ක් නුදුරේදීම තහනම් කිරීමට ක්‍රියා කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය අචාර්ය සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ප්රජාතන්ත්රවාදය සහ මානව හිමිකම් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නිතීඥවරියකට ඇමරිකාවෙන් ජාත්‍යන්තර සම්මානයක්
"වර්තමාන සන්දර්භය තුළ අරගල හා අභියෝග නොතකා නව උපාය මාර්ග හා ජාලයන් සමඟ මගේ වැඩ කටයුතු කරගෙන යාමට පමණක් නොව පුළුල් කිරීමට ද මෙය මට විශ්වාසය හා අධිෂ්ඨානය ලබා දෙනවා"
ඔබේ ලපය ගැන යළි සිතන්න! ලාදුරු හිස එසවීමේ "ඉඩකඩ වැඩියි"
"බුදු දහමේත් මේක කියවිලා තියෙනවනේ. එක ජාතක කතාවක මට මතකයි මේ ගැන කියවෙනවා. එක්තරා රහතන් වහන්සේ නමකට දානේ බෙදනකොට ඒ මනුස්සයාගේ ඇඟිල්ලක් ගැලවිලා පාත්තරේට වැටුන කියනවනේ."
'කොරෝනා නිවාඩුවේ' මුහුද යට 'සැඟවුණු ලෝකයේ' අසිරිය විඳින දැරිය
''සාගරය පතුලේ තියෙන ප්ලාස්ටික් කෑලි, කැළි කසළ ආදිය සමහර වෙලාවට අපි ගොඩට ගේනවා. මම කියන්නේ මුහුදට කුණු දාන්න එපා. ඒක ලස්සන ලෝකයක්.''
ශ්‍රී ලාංකික කාන්තාවන් '47.5%ක් පුරුෂයන් කාන්තාවන්ට වඩා උසස් යැයි හිතනවා'
"දරුවෙක් හැදුවොත් රස්සාවක් නැහැ, දරුවෙක් නොහැදුවොත් පවුලෙන් සමාජයෙන් ලැබෙන අපවාදවල ඉවරයක් නැහැ."
කොරෝනා ආසාදිත මෘතදේහ නැගෙනහිර පළාතේ භූමදානය කිරීම ඇරඹෙයි
කොරෝනාවෛරසය ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ ආදාහනය සම්බන්ධයෙන් වසරකට වැඩි කාලයක් පැවති රෙගුලාසි වෙනස් කරමින් අද (මාර්තු 5) නැගෙනහිර පළාතේදී ස්ථානයක භූමදානය කිරීම ඇරඹීමත් සමග මෙතෙක් ඒ සම්බන්ධයෙන් පැවති ගැටලුව නිරාකරණය වන ලකුණු පහළ විය.
කාන්තා දිනය: "මේක කාන්තාව හම්බ කරන සල්ලිවලින් දුවන රටක්; ඒත්..?
"ඒ වුනාට ලංකාවට යනකොට ප්ලේන් එකේදිත්, එයාපෝර්ට් එකේදිත් හැමෝගෙම ලොකුකම් බලන්නෙත් මේ අසරණයෝ. හැබැයි මේ විදේශ විනිමයෙන් තමයි පාඩු ලබන ගුවන් සේවයට සල්ලි පොම්ප කරන්නෙත්."
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසයට එරෙහි සටනට තවත් එන්නත් පෝලිමේ?
රුසියාවේ නිෂ්පාදිත එන්නතට අනුමැතිය ලැබෙද්දී ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන තවත් එන්නතක් මෙන්ම චීනයේ එන්නතක් ද ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතයට ගැනීම සඳහා සළකා බැලෙමින් තිබෙන බව ආණ්ඩුවේ බලධාරීහු පවසති.
VIP මධ්‍යස්ථාන සහ 'පෝලිම් පැන' එන්නත් විදගැනීම
"මම හෙදියක්, VIP වැක්සීන් සෙන්ටර් එකක වැඩ කරනවා. මට ඇත්තටම මහා කලකිරීමක් තියෙන්නේ මේ වැඩපිළිවෙල ගැන."
විශේෂාංග
කෝවිඩ් එන්නතෙන් 'වඳභාවය' ඇතිවෙන බවට පැතිරෙන කතා ඇත්තක් ද?
"දැනට අනුමත වී ඇති කෝවිඩ්-19 එන්නත්වලින් වඳභාවය ඇති විය හැකියි කියන දේ මිත්‍යාවක්. ඒක කිසිසේත්ම විශ්වාස කරන්න බැහැ."
"කඩ්ඩ පුළුවන් නම් පොෂ්, බැරිනම් ගොඩේ"
"ඉංග්‍රීසි කතා කළා කියලා සමාජයේ පිළිගැනීමක්, සමාජ තලය උසස් වීමක් වෙන්නේ නැහැ. ඒ දේට බලපාන්නේ තමන්ගේ චරිතය, උනන්දුව, උත්සාහය සහ ආකල්ප."
"ආයෙත් චීනයට ගිහින් ඉගෙන ගන්න එක ගැන දෙපාරක් හිතන්නේ නැහැ"
"එදා අපි හොඳටම බය වෙලා අත්වැසුම් දෙක ගානේ දාගෙන, මුළු ඇඟම වහගෙන තමයි ප්ලේන් එකේ ආවේ. ඒ එනකොට කෙනෙක් දිගටම කැස්සා."
මියන්මාරයේ කුමන්ත්‍රණය: බලය ඇල්ලූ හමුදා ජෙනරාල්වරයා
මියන්මාරය 2011 වසරේදී, දශක ගණනක හමුදා පාලනයෙන් පසු ප්රජාතන්ත්රවාදය වෙත සංක්‍රමණය වෙද්දී හමුදා ප්‍රධානී ලෙස මින් අවුං හ්ලේයින්ග් සිය ධුර කාලය ඇරඹුව ද 'ටට්මඩෝ' (බුරුම හමුදාව) හි බලය රඳවා ගැනීම කෙරෙහි උනන්දු විය.
'මාරාන්තික ද? මයික්‍රොචිප් ඇතුළු කරයි ද?' - එන්නත ගැන මේ කරුණු සත්‍ය ද?
එන්නත ලබා ගැනීම සහ එහි අඩංගු දෑ පිළිබඳ විවිධ මිත්‍යා මත, ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වනු දැකිය හැකිය.
"ලිංගිකත්වය නිසා මාව කොළඹට කොටුවුණා"
"ගමෙන් පැනල ගිහින් කාත්කවුරුවත් නැතිවුනාම ඔවුන් අසරණ වෙනවා. බඩගින්න වැඩි වුනාම තැරව්කාරයන්ට අහු වෙනවා. ගණිකා වෘත්තියට ඇදගෙන යනවා."
අධිකරණයට අපහාස කිරීම ගැන "සිර දඬුවම් පැනවීම පිළිතුර නොවේ"
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ ක්‍රමවේදය, ත්‍රස්ත විරෝධී නීතිය සහ ආණ්ඩුව අකමැති පුද්ගලයන්ට හිරිහැර කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ජගත් නීතිවේදීන්ගේ සංගමයේ අවධානය.
එක්සත් රාජධානියේ කොරෝනා මරණ වැඩිවීමට හේතු මොනවාද?
මේවනවිට එක්සත් රාජධානියේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් එම කරුණ අතින් ලෝකයේ පස්වෙනි තැනට පත්ව ඇත. වසංගත උවදුර හමුවේ ආණ්ඩුව කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් විවේචන එල්ලවෙමින් පවතී.
කෝවිඩ් වසංගතය: ලොව සුපිරි රටවල් පරාජය කරමින් වෙනත් රටවල් ජය ගත්තේ කෙසේද?
වසංගතයකට මුහුණ දීම සඳහා පූර්ව සුදානමක් සහිත රටවල් ලැයිස්තුගත කෙරුණු ලෝක ශ්‍රේණිගත දර්ශකයට අනුව 2019 වසරේ දී ඉහළින් ම සිටියේ එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යි.
13 වෙනි සංශෝධනය නැවතත් කරලියට එන්නේ චීන බලපෑම නිසාද?
13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වරින් වර රට තුළ කතාබහට ලක්වන්නේ එය සැබවින් ම ක්‍රියාවට නැගිය යුතු නිසාද නැතිනම් එය උපයෝගී කරගෙන වෙනත් ප්‍රශ්ණ මතුකිරිමටද යන්න සොයා බැලීම කාලෝචිත ක්‍රියාවකි.
වීඩියෝ, ශ්‍රී ලංකාව: සාගර දුෂණයට එරෙහිව සටන් කරන 'ශ්‍රී ලංකාවේ ළාබාල කිමිදුම්කාරිය', ධාවන කාලය 2,06
සාගර විද්‍යාඥවරියක් වීමට සිහින දකින ඇය 2021 පෙබරවාරි මාසයේදී PADI විවෘත කණිෂ්ඨ ජල කිමිදුම්කරු සහතිකය හිමි කර ගත්තාය.
වීඩියෝ, කොරෝනා වෛරසය: ශ්‍රී ලංකාවේ පළමු COVID 19 රෝගියා උගත් පාඩම්, ධාවන කාලය 2,56
''දැන් ඉස්සර වගේ අපේ ගෙදරට කවුරුවත් එන්නේ නෑ. ඥාති, හිතමිතුරු බැඳීම් ගැන මේ මාස 11ට අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා."
වීඩියෝ, හදිසියේ බ්‍රිතාන්‍යයෙන් ලැබුණු රහසිගත දුරකථන ඇමතුම කුමක්ද?, ධාවන කාලය 7,48
මානව හිමිකම් මහකොමසාරිස්වරිය නිකුත් කළ අලුත් ම වාර්තාවෙන් පසු නැවතත් 'විදුලි පුටුව' කරළියට පැමිණ තිබේ. ශ්‍රී ලංකාවේ සුදානම කුමක්ද? බ්‍රිතාන්‍යයෙන් පැමිණි දුරකථන ඇමතුම ඒ සඳහා කෙරුණු බලපෑමක් ද?
වීඩියෝ, බලපෑම් වලට යටත් නොවී රාජකාරිය කරන ආකාරය ගැන 'අවංකම රාජ්‍ය නිලධාරිනිය' කතා කරයි, ධාවන කාලය 2,44
දේශපාලන හෝ වෙනත් බලපෑම් වලට යටත් නොවී රාජකාරී කිරීමට රාජ්‍ය නිලධාරීන් නොබියව ක්‍රියා කළ යුතු බව ගාල්ල, කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් ඉනෝකා හිමාලි රත්නවීර පවසයි.
වීඩියෝ, කෝවිඩ් එන්නත: "රටේ ජනතාව බේරා ගැනීමට තියෙන හොඳම ආයුධය එන්නත්කරණයයි", ධාවන කාලය 1,19
කොරෝනා රෝගී තත්ත්වයෙන් රටේ ජනතාව බේරා ගැනීමට තිබෙන හොඳම ආයුධය එන්නත්කරණය බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.
වීඩියෝ, "ස්වාධීන විනිසුරුවන් නීතියේ ආධිපත්‍යය සඳහා අත්‍යවශ්‍ය අංගයක්" , ධාවන කාලය 7,18
ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය සම්බන්ධ කරුණු ගැන ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ, මානව හිමිකම් ආයතනයේ අධ්‍යක්ෂිකා හෙලනා කෙනඩි සමඟ විශේෂ සාකච්ඡාවක්.
වීඩියෝ, පෙර පාසල් අධ්‍යාපනය අහිමි දරුවන් 2021 පාසලට භාර දෙන්නේ කෙසේද ?, ධාවන කාලය 3,25
එම දරුවන්ට පාසල් අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය මූලික පදනම 'ඔන්ලයින්' ඔස්සේ සාර්ථකව ලබා ගැනීමේ අවස්ථාවක් ද නොමැත.
වීඩියෝ, කොරෝනා නිසා පිරී, ඉතිරී යන එංගලන්තයේ හදිසි මෘත ශරීරාගාර, ධාවන කාලය 1,56
සරේ පළාතේ ඇති හදිසි මෘත ශරීරාගාරයේ තැන්පත් කෙරෙන මළ සිරුවලින් අඩක පමණම ලේබල් කර තිබෙන්නේ 'කෝවිඩ් ආසාදිත' යනුවෙනි.
වීඩියෝ, ඇමරිකානු ප්රජාතන්ත්රවාදයේ පවුරු පදනම් බිඳවැටුණු දවස, ධාවන කාලය 1,45
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සන්නද්ධ ආධාරකරුවන් එරට කොංග්රස් ගොඩනැගිල්ලට කඩා වැදුණු අතර එහිදී සිදුවුණු වෙඩි තැබීමකින් කාන්තාවක් මරණයට පත් විය.
වීඩියෝ, දේශීය ව්‍යවසායකයන්ට මග පෙන්වන ජාත්‍යන්තරයේ ඇගයීමට ලක් වූ තරුණිය, ධාවන කාලය 2,46
"අපිට අවශ්‍ය නෑ එක පැලැන්තියකට විතරක් වසවිස නැති කෑම දෙන්න. අපිට ඕනා ගමේ ඉන්න අයත් හොඳ ආහාර ලබා ගන්න ක්‍රමවේදයක් හදලා දේශීය ව්‍යවසායකයන් ශක්තිමත් කරන්න."
දැක්ම
අගමැතිවරයාගේ ප්‍රකාශය පරිදි කොරෝනා අසාදිත මෘතදේහ භුමදානයට අවසර ලැබෙයිද?
කොරෝනාවෛරසය අසාදිතව මිය යන පුද්ගලයින්ගේ සිරුරු භූමදානයට ඉඩදෙන්නේ යැයි අගමැතිවරයා කළ ප්‍රකාශයට ජාත්‍යන්තර ප්‍රජාවේ පැසසුමට ලක්වෙද්දී රටතුළ තවමත් ඒ සම්බන්ධයෙන් සැක සංකා පවතී.
වීඩියෝ, කොරෝනා මරණ: 'භූමදානය' ගැන අගමැතිගේ තීන්දුව ගැසට් නොකරන්නේ ඇයි?, ධාවන කාලය 2,17
මෘතදේහ භූමදානය සම්බන්ධයෙන් අගමැතිවරයා කළ ප්‍රකාශය අද යළි සාකච්ඡාවට ලක් කෙරුණු අතර විශේෂඥ කමිටුවේ එකඟතාව අවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතිනිය එහිදී ප්‍රකාශ කලාය.
කොරෝනා වෛරසය: පළමු වෛද්‍යවරයාගේ මරණය සහ සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව
වෛද්‍යවරුන් ඇතුළු දහසකට අධික සෞඛ්‍ය සේවකයන් රෝගීන් බවට පත් වීම තුළ සමස්ත සෞඛ්‍ය ක්ෂේත්රයටම නිශේධනීය බලපෑමක් එල්ල වී ඇතැයි වෘත්තීය සමිති පවසති.
කොරෝනා වෛරසයට එරෙහිව තවත් එන්නත් දෙකක්
Novavax සහ Janssen යන එන්නත් දෙකම මහ ජනතාවට ලබා දීමට ප්‍රථම ඖෂධ නියාමන අධිකාරින් විසින් අනුමත කරනු ලැබිය යුතුය.
සෞඛ්‍ය ඇමතිනියට කොරෝනා වැළඳී ඇතැයි පීසීආර් පරීක්ෂණයෙනුත් තහවුරු වෙයි
සෞඛ්‍ය ඇමතිනිය ද ඇතුළු අමාත්‍යවරුන් සිව් දෙනෙකු සහ මන්ත්‍රීවරයෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව මේ වන විට තහවුරු වී තිබේ.
ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත් "මාත්‍රා මිලියන තුනක් මිලදී ගන්නවා"
ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රා මිලියන තුනක් ඉන්දියාවේ එන්නත නිෂ්පාදනයකරන සේරම් ආයතනයෙන් මිලදී ගන්නා බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග පවසයි.
ප්‍රකෝටිපති ව්‍යාපාරික නතානියෙල් රොත්ස්චයිල්ඩ් ශ්‍රී ලංකාවේ සංචාරයක
එක්සත් රාජධානියේ ප්‍රකෝටිපති ව්‍යාපාරික නතානියෙල් රොත්ස්චයිල්ඩ් සිය පෞද්ගලික ගුවන් යානයෙන් ලංකාවට පැමිණියේ ලංකාවේ ආයෝජන අවස්ථාවන් සොයා බැලීමට බව වාර්තා වේ.
ඇමෙරිකානු දේශපාලනයේ මහා දවසක් - ජෝ බයිඩන් පදවියේ දිව්රුම්දීමේ සූදානම
ජනවාරි හයවෙනිදා 'කැපිටල්' මන්දිරයට එල්ලකරන ලද මැර ප්‍රහාරය සහ කොරෝනා වසංගතය හේතුවෙන් නව ජනාධිපති ජෝ බයිඩන් දිව්රුම්දීමේ උළෙල සාම්ප්‍රදායික සැලැස්මෙන් තොරව සකස්කරනු ලැබ ඇත.
"මගේ අම්මා මගේ ඇඟ වික්කා"
ලීසා වෙනුවෙන් පෙනීසිටි නීතිවේදීන් පෙන්වාදුන්නේ තම සේවාදායිකව යහපත් මානසික තත්ත්වයක නොසිටින අතර ඇය උපතින්ම ඌන මානසික සංවර්ධනයක් සහිත තැනැත්තියක් වන බවය.
රජය පොරොන්දුවූ රුපියල් දහසක දෛනික වැටුප වතු කම්කරුවන්ට අහිමි වේද?
රුපියල් 1000 ක දෛනික වැටුපක් වතු කම්කරුවන්ට දෙන බවට රජය දුන් පොරොන්දුව මෙතෙක් ක්‍රියාවට නැංවී නැති අතර ඊට වතු සමාගම් ද සිය අකමැත්ත පළකර තිබේ. වතු කම්කරුවාගේ අතට රුපියල් 1000ක් එන ක්‍රමයක් සැලැස්වීම සිය අභිප්‍රාය බවට කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා කළ ප්‍රකාශයෙන් පෙන්නේ රජයේ ස්ථාවරය වෙනස්වී ඇති බවක් ද?
මේගන් සහ ඩයනා: කුමාරිකාවන් දෙදෙනා මාධ්‍යයේ ඇස ගැටුන හැටි!
හැරී කුමරු තම බිරිඳ වන මේගන් සිය මව ඩයනා කුමරිය සමඟ සංසන්දනය කරමින් අදහස් දක්වන ලද්දේ 'ඉතිහාසය පුනරාවර්තනය වනු ඇද්දැයි' බිය පළකරමිනි.
මේගන් සහ හැරී සම්මුඛ සාකච්ඡාව: මාළිගාව ජාතිකත්ව ප්රශ්නය 'ඉතා බැරෑරුම් ලෙස' ගැනෙයි
නූතන රාජකීය පවුලේ පළමු මිශ්‍ර-ජාතිකත්වයක් හිමි සාමාජිකයා වන මේගන්, තම පුතුගේ සමේ පැහැය පිළිබඳව ප්‍රශ්න අසන ලද බව පැවසූ සම්මුඛ සාකච්ඡාවට ප්‍රතිචාර දැක්වන ලෙස මාළිගාව කෙරෙහි එල්ල වූ පීඩනය ඉහළ යමින් තිබිණි.
ප්‍රසිද්ධියේ මුහුණු ආවරණය තහනම් කිරීමට ස්විට්සර්ලන්ත වැසියන් වැඩිදෙනාගේ සහය
අන්ත දක්ෂිණාංශික පක්ෂයක් විසින් ගෙනෙන ලද ජනමත විචාරණයෙන්, බුර්කා සහ නිකාබ් පළඳින මුස්ලිම් කාන්තාවන්ට බලපෑමක් එල්ල කෙරෙනු ඇත.
මුහුදට ඉහළින් 'පාවෙන නැවක්'?
කොර්න්වෝල් හි ෆැල්මත් ප්‍රදේශයට ආසන්නයේදී ගත් ඡායාරූපයක පෙනුනේ මුහුදේ ඇති නැවක් ජලයට ඉහළින් පාවෙමින් තිබෙන ආකාරයක්.
නාවික මෙහෙයුමකින් දිවි ගැලවුණු බළලුන්
ගිලෙමින් තිබූ යාත්‍රාව වෙත වහා පිහිනූ නාවික සෙබළෙක්, එහි සිටි බළලුන් සිය පිටෙහි රඳවාගෙන ආරක්ෂා සහිතව ගෙන ආවා.
සඳවට සවාරියකට අටදෙනෙකුට ආරාධනයක් - සංචාරය නොමිලේ!
යුසාකු මෙෂාවා විසින් 2023 සංචාරය සඳහා තෝරාගනු ලබන 'SpaceX' ගමන් සගයන් අටදෙනාට සඳවට සැරිසරමින් අනන්ත ග්‍රහ තරු මැද අභ්‍යවකාශ අසිරිය නැරඹීමට අවස්ථාව උදාවනු ඇත.
කොංගෝ ජනරජයෙන් ලැබෙන එච්අයිවී තොරතුරු අනුව 'සුවය ලැබීම ගැන අපේක්ෂාවක්'
"අධ්‍යයනයෙන් අප වෙත ලැබෙන දත්ත දුටු විට අප පුදුමයට පත් වුණා. නමුත් ඒ වගේම ප්‍රමුදිත වුණා," යැයි අධ්‍යයන කණ්ඩායමේ ප්‍රධාන විද්‍යාඥ මේරි රොජර්ස් බීබීසී සමග පැවසුවාය.
සෞදි රජතුමාට ජනාධිපති බයිඩන්ගෙන් ඇමතුමක්: මානව හිමිකම් වාර්තාව අවධාරණය කරයි
ජනාධිපති බයිඩන් එම දුරකථන සංවාදයේ නිරත වූයේ සෞදි අරාබියානු මාධ්‍යවේදී ජමාල් කෂෝඝි ඝාතනයට අදාළව ඉදිරිපත්වීමට නියමිතව ඇති එක්සත් ජනපද වාර්තාවක් කියවනු ලැබීමෙන් පසුව බවත් වාර්තා වෙයි.
'ස්මාර්ට්' මුහුණු ආවරණයක් ද?
පේටන්ට් බලපත්‍රයක් සහිත මුහුණු ආවරණයේ "වොයිස්ඈම්ප්" අංගය මෙහි වඩාත්ම තාක්ෂණික වශයෙන් දියුණු අංගයකි.
ඉන්දුනීසියාව ස්පේස්එක්ස් රොකට් දියත් කිරීමේ නව මධ්‍යස්ථානය ලෙස සලකයි
ආයෝජන මාර්ග සොයා බැලීම සඳහා ටෙස්ලාහි කෝටිපති ව්‍යාපාරිකයා ජනවාරි මාසයේ දී සිය කණ්ඩායමක් ඉන්දුනීසියාවට යවන බව එහි වැඩිදුරටත් දැක්වේ.
වැඩකරන කාන්තාවන්ගේ සම වැටුප් අයිතිය සිහිනයක් පමණක්ද?
ලේබර් පක්ෂය පවසන පරිදි, දැනට වයස අවුරුදු තිහේ මැදභාගයේ පසුවෙන බ්‍රිතාන්‍ය කාන්තාවන්ට ඔවුන්ගේ වෘත්තීය ජීවිතකාලය තුළ "සමාන සේවයට සමාන වැටුපක්" අත්දැකීමට නොහැකිවනු ඇත.
කොරෝනා මැද වියට්නාමය ආර්ථික යුද්ධය ජයගත්තේ කොහොමද?
"මිනිස්සු ගෙදර සිට වැඩ කිරීම සඳහා අලුත් 'ලැප්ටොප්' පරිගණක, කාර්යාලයීය ලී බඩු අලුතින් මිලට ගත්තා. එම බඩුභාණ්ඩවලින් වැඩිහරියක් වියට්නාමයේ නිෂ්පාදනය කරපු දේවල්."
2021: ලොව පුරා රටවල නව අවුරුදු උදාව සැමරූ හැටි
විශේෂයෙන්ම ලන්ඩන් නුවර සංදර්ශනය ජාතික සෞඛ්‍ය සේවයේ සේවකයන්ට ප්‍රණාමය පිදීම පිණිස සහ පරිසරය රැකගැනීමේ වැදගත්කම ඉස්මතු කිරීම උදෙසා වෙන්වීම කැපී පෙනිණ.
කොරෝනාවෛරස නව ප්‍රභේදය ගැන මේ කරුණු දන්නවා ද?
"මෙය වේගයෙන් වැඩිවෙමින් තිබෙනවා. මේ ගැන රජය කනස්සල්ලට පත්වෙලා සිටිනවා. අපි කනස්සල්ලට පත්වෙලා, බොහෝ විද්‍යාඥයන් කනස්සල්ලට පත්වෙලා"
"අපේ නිවහන විනාශයි, මිනිසා සිය දිවි හානිකර ගැනීමේ යුද්ධයක"
"අප සොබාදහමට එරෙහි යුද්ධයට නිත්‍ය සටන්විරාමයක් ප්‍රකාශයට පත්කළ යුතුව තියෙනව. සොබාදහම සමඟ සංහිඳියාවක් ඇතිකරගත යුතුයි" - එජා මහලේකම් අන්තෝනියෝ ගුටරෙස්.
'රජ දැක්මට අවසරද?' දෙසැම්බර් අහසේ අසිරිය නැරඹීමට ඇරයුමක්!
'උල්කාපාත වර්ෂාවක්! කහපාටින්, ඇතැම්විට හරිත සහ නිල් පැහැයෙන්, රෑ අහස පුරා ආලෝකධාරාවන් විහිදයනු දකින්නට බලාපොරොත්තු වෙන්න!'
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට මොකද වුණේ?
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ බිඳ වැටීමට වගකිව යුත්තේ ක්‍රීඩකයන් ද නො එසේනම් බලධාරීන් ද යන්න පිළිබඳ සංවාදයක් මතුවී තිබේ.
පාපන්දු ලොවේ සලකුණ මැරඩෝනා
පාපන්දු ලෝකයේ සුවිශේෂී ලකුණක් තැබූ ඔහු සහජ හැකියාව, චිත්තාකර්ෂණය, දැක්ම සහ වේගයේ දුලභ සම්මිශ්‍රණයක් වශයෙන් රසික හදවත් තුළ සදා රැඳෙනු ඇත.
මහේන්ද්‍ර සිං දෝනි: අඩුව පිරවිය නොහැකි විශ්‍රාම ගැනීමක්
දෝනිගේ නායකත්වය හුදෙක් සංඛ්‍යාත්මක වාර්තාවන්ට සීමා නොවී ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි සාතිශය බලපෑමක් සිදුකරන ලද භූමිකාවක් වේ.
2020 IPL: ඉන්දු - චීන විරසකය ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවටත්
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම පියවර ගෙන ඇත්තේ ඉන්දියාව තුළ චීන විරෝධී මත රැල්ලක් උත්සන්න වෙමින් පවතිද්දීය.